Saturday, January 25, 2014

Xperia P එකෙන් Kitkat කමු(4.2.2)

  හැමෝම දන්නවනේ android වල අලුත්ම version එක ගිය අවුරුද්දේ release උනා කියලා.දැන් හැමතැනම එක එක rom තියෙනවනේ එක එක 4න් වලට port කරපුවා.කව්ද ඉතින් ආස නැත්තේ තමන්ගේ 4න් එකටත් අලුත්ම version එක update කරගන්න.මම කියල දෙන්නම් කොහොමද  Sony Xperia P එකට Kitakat 4.2.2 ගහන්නේ කියලා.


අපි දැන් බලමු කොහොමද මේ rom එක ගහන්නේ කියලා.මුලින්ම කියන්න ඕනේ මේ rom එක ගහන්න 4න් එක රූට් කරලා cwm දාල තියෙන්න ඕනේ නෑ(සතුටක් ආවද ටිකක් :D) හැබැයි bootloder නම් unlock කරලා තියෙන්න ඕනේ.

මුලින්ම  ඔනෙකරන දේවල් ටික download කරගන්නකෝ එහෙනම්

මෙන්න ලින්ක් ටික,
මුලින්ම  rom එක මෙතනින් 
           google grapps මෙතනින්
           Flash tool මෙතනින්

 මුලින්ම රොම් එක තියෙන zip ෆයිල් එකයි ග්රප්ප්ස් zip එකයි 4න් එකට දාගන්න ඕනේ ඊට පස්සේ ෆ්ලෑෂ් ටූල් එක සෙටප් කරගෙන 4න් එකට අදාල ෆ්ලෑෂ් මූඩ් ඩ්‍රයිවර්ස් ටිකයි ෆාස්ට්බූට් ඩ්‍රයිවර්ස් ටිකයි ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනේ(එක ඉතින් හැමෝම කරගෙනනේ ඇත්තේ මේ වෙනකොට)
ඊට පස්සේ බාගත්තු රොම් එක තියෙන zip එක ඇතුලේ තියෙනවා boot.img කියලා ෆයිල් එකක් අන්න එක ෆ්ලෑෂ් ටූල් එකෙන් ෆ්ලෑෂ් කරගන්න. හරි දැන් අපේ වදෙන් 3/4ක් ම ඉවරයි. දැන් ඉතින් 4න් ඔන් කරන්න 4න් එක ඔන් වෙද්දී sony ලෝගෝ එක වැටිලා තප්පර 2ක 3කින් වයිබ්‍රේට් වෙයි වයිබ්‍රේට් උන ගමන්ම power බට්න් එක 3න් හතරපරක් ඔබලා බලන් ඉන්න එතකොට recovery මොඩ් එකෙන් ඔන් වෙයි.ඊටපස්සේ wipe data දීලා install zip from sd card කියන එකෙන් මුලින්ම රොම් එක තියෙන zip එක තෝරලා දීලා ඊට පස්සෙ grapps zip එක ෆ්ලෑෂ් කරන්න වැඩේ ගොඩ.සුබ දවසක් එහෙනම්